Print this Article


හෝමාගම පොසොන් පෙරහර 17 දා

හෝමාගම පොසොන් පෙරහර 17 දා

හෝමාගම පුරාණ විහාරාධිපති සීනාදී සිවු කෝරළයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී සද්ධර්ම වාගීශ්වර මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමියන් සහ විහාරාධිකාරී සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) ශාස්ත්‍රපති මාදෝවිට වජිරබුද්ධි හිමියන්ගේ අනුශාසනා පරිදි හෝමාගම පුරාණ විහාරස්ථ ශ්‍රී මහින්දෝත්සව සමිතිය මගින් 56 වන වරට පවත්වනු ලබන හෝමාගම පොසොන් පෙරහර ජුනි මස 17 වන දා රාත්‍රී වීථි සංචාරය කෙරේ.