Print this Article


ගල්මඩුව රජ මහා විහාරයේ පොසොන් මහා පෙරහර 11 වෙනිදා

ගල්මඩුව රජ මහා විහාරයේ පොසොන් මහා පෙරහර 11 වෙනිදා

කුණ්ඩසාලේ ඓතිහාසික, ගල්මඩුව රාජමහා විහාරයේ පොසොන් මහා පෙරහර 12 වෙනි වතාවටත් ජුනි මස 11 වෙනිදා සවස 4.00 ට විහාර මලුවෙන් පිටත්වේ. විහාරාධිපති අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ කර්මාචාර්ය ගම්මුල්ලේ සුමංගල නාහිමියන්ගේ අනුශාසනා පරිදි, සතර පේරුවේ දායක දායිකාවන්ගේ ආධාරයෙන් මෙවරද පැවැත්වෙන බව දායක සභාවේ සභාපති එච්.එම්.කේ. බණ්ඩාර මහතා කීය. කේ. බණ්ඩාරනායක