Print this Article


අමුණුකොළේ පුරාණ විහාරයේ සෑ රදුන් ඉදි කෙරේ

අමුණුකොළේ පුරාණ විහාරයේ සෑ රදුන් ඉදි කෙරේ

මෙගොඩවැව ගල්කැටියාව කොලොන්ගස්යාය අමුණුකොලේ ශ්‍රී අශෝකාරාම පුරාණ විහාරයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ කෝන්වැවේ චන්දානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි ඉදිකර ගෙන යනු ලැබේ.