Print this Article


උඩරට අමරපුර මහ නිකායේ උපසම්පදා විනය කර්මය

උඩරට අමරපුර මහ නිකායේ උපසම්පදා විනය කර්මය

2017 වසරේ උඩරට අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්මය ජුනි 17වනදා පස්වරු 1.00 සිට විදුරුපොළ ශ්‍රී සුමංගලාරාමස්ථ උපෝසථාගාරයේදී, නුවරඑළියේ ශ්‍රී චන්දජෝති මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. විනය කර්ම කටයුතු ඉහත සඳහන් පරිදි සිදුකරන බව විනයවාදිනී කාරක සංඝ සභාවේ නියමය පරිදි බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක නිකපොත චන්ද්‍රජෝති නාහිමියෝ දන්වා සිටිති.