Print this Article


නිර්මලා පෙරේරා ලියූ “අසිරිමත් තන්තිරිමලේ” කෘතිය ප්‍රකාශයට පත්වේ

නිර්මලා පෙරේරා ලියූ “අසිරිමත් තන්තිරිමලේ” කෘතිය ප්‍රකාශයට පත්වේ

තන්තිරිමලේ පුදබිමේ අතීතය සහ වර්තමානය පිළිබඳ සියලුම තොරතුරු ඡායාරූප සහිතව මෙම කෘතියේ පළකර තිබීම විශේෂත්වයකි. “අසිරිමත් තන්තිරිමලේ” කෘතිය පොසොන් සමයේදී තන්තිරිමලේ පුදබිමේදී ලබාගැනීමට අවශ්‍ය පහසුකම් ද සලස්වා ඇත.