Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරයීය ශ්‍රී සංඝරාජ පිරිවෙන් පුස්තකාලයට ග්‍රන්ථ පරිත්‍යාග කිරීමේ හා විශිෂ්ට කුසලතා ශිෂ්‍ය ඇගයීමේ මහෝත්සවයක් ඉකුත් ( 16 ) දා එම පිරිවෙනෙහි අතිගරු අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සී ගුණානුස්මරණ ශාලාවේදී පැවැත්විණි.
එහිදී සම්බුදු තෙමඟුල නිමිත්තෙන් පැවැති වෙසක් පහන් කූඩු තරගයේ ප්‍රථම ස්ථානය වෙනුවෙන්, මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනු නාහිමියන් අතින් ශිෂ්‍ය හිමිනමක් ත්‍යාගය ලබාගත් අයුරු.
ඡායාරූපය – උදේනි රාජපක්ෂ