Print this Article


සිල් රෙදි ප්‍රදානය 4 දා

සිල් රෙදි ප්‍රදානය 4 දා

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් මහා භාරකාර දෙපාර්තමේන්තුවේ හා ලේක්හවුස් ආයතනයේ දායකත්වයෙන් මිහින්තලේ ප්‍රදේශයේ දහම්පාසල් දරුවන් සඳහා සිල්රෙදි ප්‍රදානය කිරීම මෙම මස 4 වනදා මිහින්තලා පුදබිමේදී සිදුකෙරේ.