Print this Article


දීප ව්‍යාප්ත රචනා තරඟයේ ජය ලද්දෝ

දීප ව්‍යාප්ත රචනා තරඟයේ ජය ලද්දෝ

එක්සත් ජාතීන්ගේ 14 වන වෙසක් දින සැමරුම් උත්සවය නිමිත්තෙන් ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පූර්ණ දායකත්වයෙන් පාසල් හා දහම් පාසල් දූ දරුවන් සඳහා කාණ්ඩ තුනක් යටතේ පවත්වන ලද දීප ව්‍යාප්ත රචනා තරගයේ ජයග්‍රාහක දූ දරුවන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා ලේක්හවුස් මන්දිරය අබියසදී පවත්වන ලදී. සිව් දිනක් පුරා පැවැති ලේක්හවුස් අමාදහර වෙසක් සැමරුම් උළෙලට සමගාමීව පැවැති දීප ව්‍යාප්ත රචනා තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී කාණ්ඩ තුනෙහි පළමු ස්ථාන ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇමැතිවරුන් අතින් සිය ත්‍යාග සහ සහතික පත් ලබා ගත්හ.

පළමුවැනි කාණ්ඩය


පළමුවැනි කාණ්ඩය

පළමු පෙළ (වමේ සිට) එස්.පී. රෂිණි හසාරා ද සිල්වා, පූර්ණි තාරුකා රණසිංහ, යෂිකා උමන්දි වර්ණකුලසූරිය, (දෙවන ස්ථානය) බී.ජී. චමත් සසඳර (පළමු ස්ථානය) ජී.ඒ.ජී. සිතුම් නවෝද්‍යා ගුණරත්න (තුන්වන ස්ථානය) එම්. ඒ. සඳනි අමායා, සිහසිනි චෙනාරා ජයතිලක, කේ.ජී. ආකර්ෂා අභිමානි කිතුල්ගොඩ, දෙවැනි පෙළ (වමේ සිට) දුලැසනි දිසාරා ජයතිලක (දෙවැනි කාණ්ඩය) දෙසදු දම්සර වෛද්‍යතිලක, ආර්. හසිනි ශාන්‍යා රන්දුලනි, ඒ කෞෂල්‍යා දෙව්මිණි ද සිල්වා, ශෙහාන් කෙවින් මානවඩු, ඉසිනි ජිනාරා කෝණාර, එම්.ඒ. නිමේෂිකා උදයංගනී. ප්‍රථම ස්ථානය – චමත් සසඳර, ගාල්ල මහින්ද විද්‍යාලය, දෙවැනි ස්ථානය, යෂිතා උමන්දි වර්ණකුලසූරිය කොළඹ මියුසියස් විද්‍යාලය සහ තෙවැනි ස්ථානයය පී.ඒ. සිතුම් නවෝද්‍යා ගුණරත්න සිරි සුදස්සන දහම් පාසල, වස්කඩුව.

දෙවැනි කාණ්ඩය


දෙවැනි කාණ්ඩය

පළමු පෙළ වමේ සිට වන්දනා දෙව්මිණි, ජිවහස්ත ආරියවංශ, රජන්යා විනුරදි චන්ද්‍රසේන (ප්‍රථම ස්ථානය) ටී.ඒ. චමෝදි ලක්ෂිකා, බී. කේ. නිපුනි සත්සරණි, එම්.යූ. කවින්ද්‍රා අමරකෝන් (දෙවැනි ස්ථානය) එම්.එම්. හිරුෂි භාග්‍යා කාවින්දි, පී.ජී. සදීපා ගයන්ති ගාල්ලගේ, සෙනුරි කාවින්ද්‍යා ද සිල්වා, කසන්දි දිල්මාණි අබේවර්ධන, කුමුදු කුමාරි ලංකාතිලක, ආර්.එම්. අයි. සුගන්දි රත්නායක (තුන්වැනි ස්ථානය) ප්‍රථම ස්ථානය රජන්යා විනුරදි චන්ද්‍රසේන, ශ්‍රී ඛේමානන්ද දහම් පාසල, රුවන්වැල්ල, දෙවැනි ස්ථානය එම්.යූ. කවීන්ද්‍රා අමරකෝන්, මහනුවර උසස් බාලිකා විද්‍යාලය සහ තෙවැනි ස්ථානය ආර්.එම්. අයි. සුගන්දි රත්නායක බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය.

තෙවැනි කාණ්ඩය


තෙවැනි කාණ්ඩය

පළමු කොට වමේ සිට එම්.වී. විශ්මි විනෝද්‍යා (1 කාණ්ඩය) එම්.එල්. බුවන්ජිත් විතානච්චි ( 2 වන කාණ්ඩය) ජේ.ඊ.්ඒ. අධිෂ්ක ඩිප්ත ජයසිංහ, එච්.ජී. එච්. සමින්දි, කේ.ඒ. හංසති නිම්තරා ලක්මිණි (දෙවන ස්ථානය) ඉෂිනි චින්තිකා රාමචන්ද්‍ර, ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්.එම්. මේධානි අනුරුද්ධිකා මනතුංග ( 1 වන ස්ථානය) 2 වන පෙළ (වමේ සිට) ඩබ්ලිව්. රදිනි උපේක්ෂා වීරතුංග, ඩී.පී. තිසුනි දියතිලා පතිරණ, සානි චන්මා රන්සින් විතානච්චි, වයි.එම්. තරුෂි හංසනී යාපා, සන්තුෂ ජනන මුදන්නායක, ඒ.ඩී. පසිඳු චමල්ක, ඒ.ඒ. තුෂානි අමරසිංහ, එස්.ඒ. එල්.එම්. සේනානායක, එස්.එම්. හංසිකා සෙව්වන්දි, ආර්.එම්. කාංචනා ලක්මාලි ඉඳුනිල් ( 3 වැනි ස්ථානය) ප්‍රථම ස්ථානය, - ඩබ්ලිව්.ඩබ්ලිව්. එම්.එම්. මේධානි අනුරුද්ධිකා මනතුංග බණ්ඩාරවෙල, කුඩා කුසුම් බාලිකා මහා විද්‍යාලය, දෙවැනි ස්ථානය, කේ.ඒ. හංසකි නිම්තරා ලක්මිණි කු / පරාක්‍රමබාහු ජාතික පාසල සහ තෙවැනි ස්ථානය ආර්.එම්. කාංචනා ලක්මාලි ඉඳුනිල් ශ්‍රී සුගතවිජය දහම් පාසල - බොරලන්ද.