Print this Article


පිහිට පතයි

පිහිට පතයි

පස්යාල වෙදගම අංක 180 ලිපිනයේ පදිංචි කේ.ඒ.ඩී. රත්නකුමාර මහතා දරුණු අක්මා රෝගයකින් පෙළෙන අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා මාස තුනක් (03ක්) ඇතුළත අක්මාවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි.

අක්මා රෝගයට ගොදුරු වී සිටින අතර ශල්‍යකර්මය ඉන්දියාවේ දී සිදු කිරීමට වෛද්‍ය උපදෙස් ලබා දී ඇති බවද කියයි. ශල්‍යකර්මයට හා ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන අතර එම මුදල සොයා ගැනීම අසීරු බැවින් පරිත්‍යාගශීලීන් වේ නම් ලංකා බැංකුවේ නිට්ටඹුව ශාඛාවේ ඒ.එම්. රාජසේකර ඔහුගේ බිරිඳගේ නමට ඇති 5941544 ගිණුමට මුදල් බැර කරන මෙන් ඒ මහතා ඉල්ලීමක් කරයි. දුරකථන අංකය 077 9189722