Print this Article


පරගහමුල විජයාරාමයේදී පින්කම්

පරගහමුල විජයාරාමයේදී පින්කම්

මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසලේ ආචාර්ය ශාස්ත්‍රපති හීනටියන ඤාණවිමල හිමියන්ගේ අනුශාසනා පරිදි හීනටියන, පරගහමුල, ශ්‍රී විජයාරාමයේ දී විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ. මැයි 09 වන අඟහරුවාදා සත්බුදු වන්දනා පූජාවද චෛත්‍යරාජයාණන් වහන්සේ උදෙසා අටපිරිකර සියයක් පූජා කිරීමේ පින්කමද රාත්‍රී 7.00 දිනපිටියේ සුධම්ම හිමියන් විසින් පවත්වනු ලැබේ.