Print this Article


කූඹියන්ගොඩ විහාරස්ථානයේදි ලේ දන් දීමේ පින්කමක්

කූඹියන්ගොඩ විහාරස්ථානයේදි ලේ දන් දීමේ පින්කමක්

කූඹියන්ගොඩ ශ්‍රී විද්‍යාශේඛර පිරිවෙන් මූල මහා විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන ත්‍රිත්වයේ විහාරාධිපති, තලාතුඔයේ සමිද්ධිසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි වෙසක් මස 11 පොහෝ දිනයට පසු දින පෙරවරු 8.30 සිට පස්වරු 2.30 දක්වා කූඹියන්ගොඩ විහාරස්ථානයේ දී පැවැත්වේ.