Print this Article


බෞද්ධ ගීත වාදනය ලේක්හවුස් අබියසදී

බෞද්ධ ගීත වාදනය ලේක්හවුස් අබියසදී

ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා ඒකාබද්ධව පවත්වනු ලබන බෞද්ධ ගීත වාදන සංදර්ශනය ලේක්හවුස් මන්දිරය අබියසදී මැයි මස 10,11,12,13 දිනවලදී රාත්‍රී 7.30 සිට පැවැත්වේ.