Print this Article


පිහිට පතයි

පිහිට පතයි

300/3 බටේවෙල ජල්තර, රණාල ලිපිනයෙහි පදිංචි එල්. පී. සමන් පුෂ්ප කුමාර දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් වෛද්‍ය අනුර හේවා ගීගනගේ මහතාගේ නිර්දේශය මත “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බැවින් “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියෙක් වෙතොත් දුරකථන අංක 072-4917645 හෝ මූල්‍ය ආධාර කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 8420014304 යොමු කරන මෙන් ඉල්ලීමක් කරයි.


කටුපිටිය පාර, දම්බොක්ක, බෝයගනේ ‘සුපිපි’ මෙත් පහන දහම් පදනමේ සාමාජික කුරුණෑගල පදිංචි 65 හැවිරිදි මහත්මයෙක් සඳහා ‘ඕ’ පොසිටිව් හෝ “ඕ” නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි හිමි නමක් හෝ ගිහි පරිත්‍යාගශීලියෙක් වෙතොත් දුරකථන අංක 0710629411 අමතන ලෙස ඉල්ලීමක් කරයි.