Print this Article


දිනමිණ වෙසක් කලාපය වෙසක් මස පළමු සතියේ

දිනමිණ වෙසක් කලාපය වෙසක් මස පළමු සතියේ

ලේක්හවුස් ආයතනය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන “දිනමිණ වෙසක් කලාපය” මැයි මස පළමු සතියේ වෙළෙඳපොළට නිකුත් කෙරේ. ඔබේ හිත මිත්‍රාදීන්ට දහම් පඬුරක් ලෙස පරිත්‍යාග කළ හැකි දිනමිණ වෙසක් කලාපයේ ඔබේ පිටපත අදම ලේක්හවුස් අලෙවි නියෝජිතයාගෙන් වෙන් කරවා ගන්න. මිල රුපියල් 350 යි.