Print this Article


පිහිට පතයි

පිහිට පතයි

දෙවිනුවර, ලයිට් හවුස් පාර, මල්අරඹ ලිපිනයේ පදිංචි ඩබ්ලිව්. කේ. පද්මලතා මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඇයට ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් කඩිනමින් බද්ධ කළ යුතු බවට වෛද්‍ය නිර්දේශ ලැබී ඇති බවද කියයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේ නම් පහත සඳහන් දුරකථන අංකවලට අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. 071-8053756 , 071-2233042 දුරකතන අංක වේ.


රත්නපුර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. “බී” පොසිටිව් හෝ “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරයා දන්වා ඇති බව ද කියයි. ඒ සඳහා පරිත්‍යාගශීලි අයෙකු සිටිනම් පහත සඳහන් දුරකථන අංක වෙතින් අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. 0453601980/0714468780 ,071-8478405