Print this Article


දිනමිණ වෙසක් කලාපය කල් ඇතිව වෙන්කරවා ගන්න

දිනමිණ වෙසක් කලාපය කල් ඇතිව වෙන්කරවා ගන්න

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මඟින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන ‘2017 දිනමිණ වෙසක් කලාපය’ වෙසක් මස වෙළෙඳ පොළට නිකුත් කෙරේ. සීමිත පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කෙරෙන බැවින් ඔබේ පිටපත ප්‍රදේශයේ ලේක්හවුස් අලෙවි නියෝජිතගෙන් අදම වෙන්කරවා ගන්න.