Print this Article


කොළඹ ගංගාරාමයේ සිංහල අලුත් අවුරුදු සති පිරිත් පින්කම

කොළඹ ගංගාරාමයේ සිංහල අලුත් අවුරුදු සති පිරිත් පින්කම

ලබන්නා වූ නව වසරට සෙත් ප්‍රාර්ථනා කරමින් 85 වන වරටත් පවත්වනු ලබන සති පිරිත් දේශනාව අපේ‍්‍රල් මස 02 වැනි ඉරිදා ආරම්භකොට 10 වැනි සඳුදා දහවල් දේවාල මහා දානයෙන් අවසන් කෙරේ. දොරකඩ අස්න සහ අනුශාසනාව අපේ‍්‍රල් 09 වැනි දින රාතී‍්‍ර පැවැත්වේ.

උදේ 6.00 ට සවස 3.00 ට සහ රාත්‍රී 8.00 ට මහ පිරිත් ද්ශනා පැවැත්වේ. ආශිර්වාද පතා තැබීම පිණිස තෙල්, බෙහෙත් වර්ග, ගල් වැලි, පිරිත් පැන්, නූල්, යන්ත්‍ර සහ අනෙකුත් ආරක්ෂක දේ අපේ‍්‍රල් මස 02 දාට ප්‍රථම විහාරස්ථානයට ගෙනැවිත් භාරදෙන්න.

ගංගාරාම විහාරස්ථානය, 61 ශ්‍රී ජිනරතන පාර, කොළඹ 02 .දුරකථන:–2327084,2435169 –ෆැක්ස් :–2439508