Print this Article


පිහිට පතයි

පිහිට පතයි

ජා - ඇල, උතුරු බටගම නො. 231/ සී, පදිංචි ජී.ඩී. සිසිර කුමාර සිල්වා මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බවට මාළිගාවත්ත රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන වෛද්‍යතුමා නිර්දේශ කර ඇති බව කියයි.

දැනට ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන නිසා ආධාර කිරීමට කැමති පරිත්‍යාගශීලීන් එච්.ඒ.ඩී.එස්.එස්. ඊ. හාමිනේ නමින් වැලිගම්පිටිය මහජන බැංකු ශාඛාවේ විවෘත කර ඇති 239 2 003 9 0016 472 ගිණුමට ආධාර මුදල් බැර කරන මෙන් ඔහු ඉල්ලීමක් කරයි. වැඩිදුර තොරතුරු 077 9699067 දුරකථන අංකයෙන් ලබාගත හැකි බවද කියයි.


බම්බලපිටිය දුම්රියපල පාර 24/2 ඒ හි පදිංචි බටහිර කොළඹ බෞද්ධ සංගමයේ උපසභාපති සාමවිනිසුරු කේ.එම්. ධර්මසිරි ජයසුන්දර මහතාට ඇති වී තිබෙන රෝගී තත්ත්වයක් මත ඉක්මනින්ම ශල්‍ය කර්මයකට ලක්කළ යුතුව පවතින බව කියයි. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍යව ඇති හෙයින් එය සපයා ගැනීමට පරිත්‍යාගශීලීන්ගෙන් උපකාර බලාපොරොත්තු වෙයි. මහජන බැංකුවේ මහරගම ශාඛාව ගිණුම් අංක. 306 – 2 – 001 – 9 – 05066 49 ට මුදල් යොමු කළ හැකි අතර විස්තර 077 3532826 ඇමතීමෙන් ලබාගත හැකි ය.