Print this Article


බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය 29 වන දා

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය 29 වන දා

මරදාන, සුදුවැල්ල ආර්නෝල්ඩ් රත්නායක මාවතේ ශ්‍රී අභය විජයාශ්‍රමයේ ඉදිකරන ලද අඩි 33 ක් උසැති අවුකන අනුරූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පින්කම මෙම 29 දින පෙරවරුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.