Print this Article


ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි

ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි

කොළඹ දෙහිවල පදිංචි ටී. රංගන නම් දෙදරු පියා (වයස අවු. 36ක්) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහු සුවපත් කර ගැනීම සඳහා ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට සිදුවී ඇති හෙයින් හැකි ඉක්මනින් පරිත්‍යාගශීලී පින්වතෙකු ඉදිරිපත් වන මෙන් පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කෙරේ. දුරකථනය 0756810608, 0752010559, 0112714491