Print this Article


වෛද්‍ය සායනයක්

වෛද්‍ය සායනයක්

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා විශ්‍රාමිකයින්ගේ සංගමයේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය සායනයක් 25 වනදා සෙනසුරාදා පෙරවරු 8- පස්වරු 3 දක්වා නුගේගොඩ පාගොඩ ධර්මදූත මධ්‍යස්ථානයේදී එම මධ්‍යස්ථානයේ සමිති සමාගම්වලද අනුග්‍රහයෙන් පැවැත්වේ.