Print this Article


විවාහයට පෙර උපදේශනය

විවාහයට පෙර උපදේශනය

කොළඹ ශාන්ති පදනම මෙහෙයවීමෙන් වෝග් ජුවලර්ස් ආයතනයේ අනුග්‍රහයෙන් සිරිපොද වැස්ස උපදේශන සේවාව ‘විවාහයට පෙර උපදේශනය’ නම් වූ වැඩසටහන ආරම්භකොට ඇත. එහි මීළඟ වැඩසටහන සඳහා සහභාගිවීමට කැමති විවාහයට සූදානම්වන තරුණ තරුණියනට ඒ සඳහා ආරාධනා කරනු ලැබේ. නම, ලිපිනය, වයස සහ දුරකථන අංකය පහත සඳහන් ලිපිනයට යොමු කිරීමෙන් පුහුණු වැඩසටහනේ ඔබට හිමි ආසනය වෙන් කරවා ගත හැකිය. කිසිදු අය කිරීමක් නොමැත. නොපමාව තොරතුරු විමසන්න. දිනය හා ස්ථානය පසුව දැනුම් දෙනු ලැබේ. සිරිපොද වැස්ස උපදේශන සේවාව, ශාන්ති පදනම බෞද්ධාලෝක මාවත, කොළඹ 07