Print this Article


ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි ලියූ “බුදු දහම විමර්ශන හා විචාර” අලුත්ම ග්‍රන්ථය 21 වැනි දා දොරට වඩී

ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි ලියූ “බුදු දහම විමර්ශන හා විචාර” අලුත්ම ග්‍රන්ථය 21 වැනි දා දොරට වඩී

ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහතා රචනා කළ ‘බුදු දහම – විමර්ශන හා විචාර’ අලුත්ම බෞද්ධ ග්‍රන්ථය මාර්තු මස 21 වැනිදා අඟහරුවාදා කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී නිකුත් කෙරේ. ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහතාගේ ‘බුදු දහම – විමර්ශන හා විචාර’ ග්‍රන්ථය එදින විශේෂ අඩු මිලකට පාඨකයන්ට දයාවංශ ජයකොඩි සහ සමාගමයෙන් ලබාගැනීමට අවස්ථාව සලසා ඇත.