Print this Article


හඳපාන්ගොඩ තරුණ කැළගෙන් ඉදිකටුපානේ දී බත් දන්සලක්

හඳපාන්ගොඩ තරුණ කැළගෙන් ඉදිකටුපානේ දී බත් දන්සලක්

හඳපාන්ගොඩ තරුණ කැළ විසින් ප්‍රදේශවාසීන්ගේද උපකාර ඇතිව ශ්‍රී පාදස්ථානය වන්දනා මාන කරන සැදැහැවතුන් වෙනුවෙන් 4 වන වරටත් සංවිධානය කරනු ලබන බත් දන්සල මාර්තු 11 වන දින සිට රැය පහන්වනතුරා ඉදිකටුපාන අම්බලමේ දී පවත්වනු ලැබේ.