Print this Article


බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීම 17 වන දා

බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීම 17 වන දා

ඩී.යුෂ්ටස් සිල්වා මහතාගේ ධන පරිත්‍යාගයෙන් නිර්මාණයකරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ රාගම, ඉහළගම ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන ලද ගල්ලෙනෙහි තැන්පත් කිරීම මාර්තු මස 17 දා සිදු කෙරේ. ඊට සමගාමීව ත්‍රිවිධ හමුදා රණවිරුවන් උදෙසා රෝද පුටු, කිහිලිකරු සහ ඇස් කණ්නාඩි බෙදා දීමක් ද සිදු කෙරේ. කුරුවිල විමලධම්ම නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම සිදු කෙරේ.