Print this Article


ප්‍රත්‍යවේක්ෂා ප්‍රතිපත්ති සංවර්ධන වැඩසටහන 4 වන දා

ප්‍රත්‍යවේක්ෂා ප්‍රතිපත්ති සංවර්ධන වැඩසටහන 4 වන දා

ප්‍රත්‍යවේක්ෂා ප්‍රතිපත්ති සංවර්ධන වැඩසටහනේ තෙවන පියවර කරණීයමෙත්ත සූත්‍රය ඇසුරෙන් සිදු කෙරෙන ධර්ම දේශනාව උඩදුම්බර කාශ්‍යප හිමියන් විසින් මාර්තු 4 වන දා දවල් 1.30 සිට පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාමයේ දී පවත්වනු ලැබේ.