Print this Article


සතර පොහෝදින ධර්ම දේශනා ශ්‍රී පූර්වාරාම ධර්ම පරායණ සමිතිය

සතර පොහෝදින ධර්ම දේශනා ශ්‍රී පූර්වාරාම ධර්ම පරායණ සමිතිය

කිරුළපණ නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායන සමිතියේ සතර පොහෝ දින ධර්ම දේශනා මාලාවේ මැදින් පුර අටවක පෝදා (මාර්තු 05) දහම් දෙසුම බදුල්ලේ විජයතිලක හිමියන් විසින් පවත්වනු ලැබේ.