Print this Article


පිහිට පතයි

පිහිට පතයි

දැනට දරුණු වකුගඩු රෝගයකට ලක්ව සිටින අංක 561/1හි පදිංචි අක්කර 20 පාර, තලාව ඇල්පිටිය ලිපිනයේ පදිංචි ටී.ඒ. නිශාන්ත පුෂ්පලාල් නමැති අය වෙත වකුගඩුවක් බද්ධ කළ යුතුයැයි වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි. එම රෝගියා සුවපත් කර ගැනීමේ පුණ්‍යකර්මයට දායක වන මෙන් පරිත්‍යාගශීලින් වෙතින් ඉල්ලීමක් කෙරේ.

ලංකා බැංකුව 73830043 ගිණුම් අංකය,

ඩබ්ලිව්. ඇල්. නිරංජලා ඇල්පිටිය.

0775209589 දුරකතනයෙන් වැඩි විස්තර දැන ගත හැකිය.