Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාවෙන්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාවෙන්

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම ඉකුත් නවම් පුර පසළොස්වක පෝදා ද මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මිහින්තලා පුද බිමේදී පැවැත්විණි. මේ මස එම පින්කමේ ප්‍රධාන දායකත්වය වේයන්ගොඩ මාරපොළ ශ්‍රී විසුද්ධාරාම පුරාණ විහාරාධිකාරි ඌරාගොඩ අමරවංස නාහිමියන් ප්‍රධාන එම විහාරස්ථ දායක පිරිස දැරූහ. කප්රුක් පූජා පෙරහරේ අවස්ථා කීපයක් සේයාරූවලින් දැක්වේ.