Print this Article


කඩුවෙල කොතලාවල සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ අනුලාදේවි කුළඟන සමිතියේ දෙවන සංවත්සරය

කඩුවෙල කොතලාවල සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ

අනුලාදේවි කුළඟන සමිතියේ දෙවන සංවත්සරය

කඩුවෙල කොතලාවල සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ අනුලාදේවී කුළඟන සමිතියේ 2 වන සංවත්සරය මෙම 20 වන දිනට යෙදී ඇත.

සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති අඟුණකොළපැළැස්සේ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රදේශයේ බෞද්ධ කාන්තාවන්ගේ සාමූහිකත්වයෙන් ආරම්භ කරන ලද අනුලාදේවී කුළඟන සමිතියේ 2 වන සංවත්සරය සැමරීම සඳහා 20 වන දින දවල් මහා සංඝරත්නය උදෙසා සාංඝික දානමය පුන්‍ය කර්මයක්ද පැවැත්වේ.