Print this Article


පිහිට පතයි

පිහිට පතයි

මීගමුව, විස්ත්‍රින් මාවත නොම්බර 9 හි පහළ සැලව ගෙදර සුජන ශ්‍රී නිර්මල වෙත වෛද්‍යවරුන් පවසන පරිදි බී පොසිටිව් වර්ගයේ හෝ ඕ වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇතිබව කියයි. ඒ සඳහා පරිත්‍යාගශීලින්ගේ සහාය පතයි.

*****

නො. 226/ එච්, හිල් විව්, දිප්පිටිගොඩ, කැලණිය පදිංචි චිත්‍රාංගනී ගනේ ගමගේ දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳින අතර ඒ සඳහා “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පින්වත් අයෙක් සිටී නම් පහත දුරකතන අංකයන්ට දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කෙරේ.

072 3572469, 072 2518302