Print this Article


රණවිරුවා සමරා පින්කම්

රණවිරුවා සමරා පින්කම්

පානදුර දබ්බැද්ද පුඤ්ඤානන්ද මාවතේ අංක 166 පදිංචි වී සිටි විශේෂ කාර්යය බලකායේ උප පොලිස් පරීක්ෂක යද්දෙහි පියල් පුෂ්ප කුමාර ද සිල්වා මහතා 1996.02.14 වන දින පුල්ලුමලේදී මියගිය අතර එම රණවිරුවාට පින් පැමිණවීම සඳහා මේ මස (නවම් මස) පුර පසළොස්වක පෝය දින දිබ්බැද්ද අමරමුණි විහාරස්ථානයේදී දවල් බුද්ධ පූජාවක්, උපාසක උපාසිකාවන්ට දවල් දානය පිරිනැමීමත්, ධර්ම දේශනාවක් පැවැත්වීමත්, ධර්මදානය පතා බුදුසරණ පත්‍රය බෙදාදීමද සිදුකරනු ලැබේ.