Print this Article


කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ දම් දෙසුමක් වේලන්ගොල්ලේදී

කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ දම් දෙසුමක් වේලන්ගොල්ලේදී

ගල්දූව ආරණ්‍ය සේනාසනවාසී කහගොල්ලේ සෝමවංශ හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවක් පෙබරවාරි මස 01 වැනිදා පෙරවරු 9.00 සිට 11.00 දක්වා කුරුණෑගල වේලන්ගොල්ල ලෙක්සිකන් ජාත්‍යන්තර පාසල් පරිශ්‍රයේදී පැවැත්වෙයි.