Print this Article


භව සංක්‍රාන්ත සහ මරණයට භය නොවන්න නම් කෘති දොරට වැඩුම 30 වනදා

භව සංක්‍රාන්ත සහ මරණයට භය නොවන්න නම් කෘති දොරට වැඩුම 30 වනදා

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිරිපාල ලියනහේවගේ මහතා විසින් රචිත ‘ භව සංක්‍රාන්ත සහ මරණයට භය නොවන්නනම්’ කෘති දෙක දොරට වැඩුම ජනවාරි 30 වන දා පස්වරු 03.30 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී සිදු කෙරේ.