Print this Article


සද්ධර්ම පුස්තක පූජාභිවන්දනා අනුරාධපුරයේදී

සද්ධර්ම පුස්තක පූජාභිවන්දනා අනුරාධපුරයේදී

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය පුරාවිද්‍යා සංගමය විසින් පාසල් පරිශ්‍රය සහ සෙසු සැදැහැති දායකත්වයෙන් මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ සද්ධර්ම පුස්තක අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු පිරිවෙන් පුස්තකාල වෙත පූජා කිරීම ජනවාරි මස 23, 24, 25, 26 යන දිනවල ඒ ඒ පිරිවෙන්වලදී සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුරාවිද්‍යා සංගමයේ උපදේශක සිරිපාල ගමගේ මහතා සඳහන් කරයි.