Print this Article


පිහිට පතයි

පිහිට පතයි

මාලඹේ, තලාහේන,සෙත්සිරි මාවත, 148/5 හි පදිංචි එස්. නවරත්න නමැති අය වකුගඩු රෝගයෙන් පෙළෙන අතර දැනට රුධිර කාන්දුකරණය කරන බවද කියයි. රුධිර කාන්දුකරණය සිදු කරන්නේ ජනාධිපති අරමුදලෙන් වන බවද විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා විසින් ඉක්මනින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට නිර්දේශ කර ඇති බවද කියයි. ආර්ථික අපහසුතා වලින් පෙළෙන හෙයින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලියෙකුගෙන් අපේක්ෂා කෙරේ.