Print this Article


ඌරාගොඩ කොත් පැළඳවීමේ පින්කම පෝදා

ඌරාගොඩ කොත් පැළඳවීමේ පින්කම පෝදා

ඌරාගොඩ ශ්‍රී සුනන්දාරාම සතර පේරුවේ දායක කාරකාදීන්ගේ ධන පරිත්‍යාගයෙන් හා විහාරාධිපති බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මානන්දාභිධාන මිත්තානේ ඤාණසුමන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඉදිකරන ලද මහා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් පැළඳවීමේ පුණ්‍යමහෝත්සවය දුරුතු පෝදා සිදුකෙරේ.