Print this Article


කඩවත සමාධි මැදුරේ භාවනා වැඩසටහන

කඩවත සමාධි මැදුරේ භාවනා වැඩසටහන

2017 වසරේ ජනවාරි 7 සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 9.00 – 11.30 විශේෂ භාවනා වැඩසටහනක් රාජකීය පණ්ඩිත පයාගල නන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ. පෙරවරු 9.00 – 10.00 භාවනා පුහුණුව, පෙරවරු 10.00 – 11.30 සූත්‍ර පිටකයෙන් භාවනා පිළිබඳ දේශනාව.