Print this Article


චිත්තාභ්‍යාස සංවර්ධන පුහුණු පාඨමාලාව ජනවාරි 07 දා ඇරැඹේ

චිත්තාභ්‍යාස සංවර්ධන පුහුණු පාඨමාලාව ජනවාරි 07 දා ඇරැඹේ

කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ බෞද්ධ මධ්‍යස්ථානය මෙහෙයවීමෙන් චිත්තාභ්‍යාස සංවර්ධන උපදේශක උතුරාවල ධම්මරතන හිමියන්ගේ මූලිකත්වයෙන් 2017 වසර සඳහා චිත්තාභ්‍යාස සංවර්ධන පුහුණු පාඨමාලාව ජනවාරි 07 දා ඇරැඹේ.

සෑම මසකම පළමු සෙනසුරාදා දින පෙරවරු 09.00 සිට 02.00 දක්වා කැලණිය හිඹුටුවැල්ගොඩ සුදර්ශන මාවතේ අංක 738/1 චිත්තාභ්‍යාස ආයතනයේදී එම පාඨමාලාව නොමිලයේ පැවැත්වේ.