Print this Article


කලංනායක සිරිසදහම් ආශ්‍රම මහා විහාරයේ කොත් වහන්සේ නිරාවරණයට පින්කම්

කලංනායක සිරිසදහම් ආශ්‍රම මහා විහාරයේ

කොත් වහන්සේ නිරාවරණයට පින්කම්

කලංනායක සිරි සදහම් ආශ්‍රම මහාවිහාරයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ පැළඳවීම හා නිරාවරණය කිරීමේ පින්කම ජනවාරි 5 සහ 6 දිනවල පැවැත්වේ. 5 වන දා අලුයම 4 ට කොත් වහන්සේ පැළඳවීම සිදු කෙරන අතර 5 වන දා පස්වරු 5 ට නිරාවරණයෙන් පසු පළමු සෑ වන්දනාව සිදු කෙරේ. එදින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පසුදා අර්ධ ශතාධිත මහ සඟරුවන විෂයෙහි සපිරිකර දක්ෂිණාවක් ද පිරිනැමීමට කටයුතු යොදා ඇත.