Print this Article


කැලණියේ දුරුතු පූජෝත්සවයට පිරිත් දේශනාව ඇරඹේ

කැලණියේ දුරුතු පූජෝත්සවයට පිරිත් දේශනාව ඇරඹේ

ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය පසුගිය ඔක්තෝබර් 29 වනදා ඇරැඹුණු අතර ජනවාරි 13 වනදා දක්වා එය පැවැත්වේ.

ඔක්තෝබර් 29 වනදා සිට ජනවාරි 4 වනදා දක්වා දිනපතා රාත්‍රී 7-8 දක්වා ධර්මදේශනා මාලාවක් පැවැත්විණි.

ජනවාරි 5 වනදා සිට ජනවාරි 8 වනදා දක්වා පරිත්‍රාණධර්ම දේශනා පැවැත්වේ.

ජනවාරි 9 වනදා රාත්‍රී 8.30 ට උඩමළුවේ පෙරහර සහ ජනවාරි 10 වනදා රාත්‍රී 8.30 දෙවැනි වීථි පෙරහර සහ ජනවාරි 11 වනදා රාත්‍රී 8.30 ට මහ පෙරහර ආරම්භ කෙරේ.