Print this Article


චෛත්‍ය පූජාවක් තණබද්දේගම ශ්‍රී සුභද්‍රාරාමයේදී

චෛත්‍ය පූජාවක් තණබද්දේගම ශ්‍රී සුභද්‍රාරාමයේදී

තණබද්දේගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරස්ථානයේ වාර්ෂික ආශීර්වාද චෛත්‍ය පූජාව දෙසැම්බර් 29 දින පස්වරු 6.30 ට ගාලු මාතර දෙදිසාවේ ද්විතීය අධිකරණ සංඝ නායක ශාස්ත්‍රපති පිණිකහනේ ශ්‍රී අනෝම නාහිමියන්ගේ අනුශාසනා පරිදි බක්මිටියාවේ විපස්සි හිමියන්ගේ සංවිධානයෙන් විහාරස්ථ පෙරහර සංවිධායක කමිටුව මෙහෙයවීමෙන් පැවැත්වේ. මෙදින පූජාවේ කටයුතු කොළොන්නාවේ සිරි සුමංගල නා හිමියන් විසින් සිදු කිරීමට නියමිතය. 30 දින රාත්‍රී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා පසුදින සඟසතු මහා දානයක් පැවැත්වේ.