Print this Article


කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගුණ සමරුවට පින්කම්

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගුණ සමරුවට පින්කම්

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල්ද සොයිසා මහතාගේ ගුණ සමරුව ජනවාරි මස 01 වෙනි දින හා 02 වෙනි දින පැවැත්වේ. ඒ වෙනුවෙන් පින්කම් මාලාවක් බෝධි පරිශ්‍රය තුළ දී පැවැත්වේ. 2017 ජනවාරි මස 01 වෙනි දින පෙරවරු 6.30 ට කිරිපිඬු පූජාව (උඩමළුවේ බෝධිරාජයාණන් අභියසදී) ජනවාරි මස 01 වෙනි දින සර්වරාත්‍රික පිරිත් දේශනයද, ජනවාරි මස 02 වෙනි දින හීල් දානය සහ ජනවාරි මස 02 වෙනිදා බෝධි පරිශ්‍රය තුළ පිහිටි ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම, පෙරවරු 9.00 ට සිදු කෙරේ. මෙයට සමගාමීව බලපිටිය, නගරසභා පිටියේ ස්ථාපිත කොට ඇති ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වා පින් පැමිණවීම ද සිදු කෙරේ.