Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියකු සඳහා “ඒ හෝ ඕ”වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. එම ලේ වර්ගයට අයත් වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් පහත දුරකතන අංකයට දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ. 072 4358820


පානදුර ප්‍රදේශයේ පදිංචි තිදරු මවකට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මනින් බද්ධ කළයුතු බැවින් පරිත්‍යාගශීලියෙකු ඇතොත් පහත දුරකථන අංකයට අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. දුරකථන අංක මෙසේ ය. 071 661 8398, 038 5683235


මොරටුව කොරළවැල්ල මහ විදාන මාවතේ පදිංචි උදය ද සිල්වා මහතා වෙත හෘද සැත්කමක් සිදුකළ යුතු බවට කොළඹ පුද්ගලික රෝහලක වෛද්‍ය නිර්දේශය වී ඇතැයි කියයි. ශල්‍යකර්මය සඳහා විශාල මුදලක් වැයවන බවට ඇස්තමේන්තුකර ඇති බවත් එතරම් මුදලක් හදිසියේ සොයා ගැනීමට අපහසු බැවින් ආධාර පතයි. සම්පත් බැංකුවේ මොරටු ශාඛාවේ ගිණුම් අංක 1031 – 5009 – 0834 (උදය ඩී සිල්වා) ගිණුමට ආධාර යොමු කළ හැකි බවද කියයි. වැඩි විස්තර දුරකථන අංක 071 8194027 න් දැනගත හැකි බව කියයි.


ආර්.ඒ. ලහිරු සඳරුවන් මහතාට වකුගඩු ආබාධයක් නිසා හදිසියේ “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කියයි. උදව් කළ හැකි අයෙක් වෙතොත් පහත අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කරයි. 071 2393896 ආරියසේන 0112 871773