Print this Article


බුදුසරණ පුවතට යහපත් ප්‍රතිචාර

බුදුසරණ පුවතට යහපත් ප්‍රතිචාර

ඉපැරණි විහාරයක් වූ ගල්ගමුව නාන්නේරිය අමුණුකොලේ ශ්‍රී අභිනවාරාමය පිළිබඳ ඔක්තෝබර් 22 වැනිදා ‘බුදුසරණ’ පුවත්පතේ පුවතක් පළවිය.

එම පුවතට දැනට දසතින් යහපත් ප්‍රතිචාර ලැබී ඇත. ගරාවැටෙන විහාර ධර්ම ශාලාව, බෝධිඝරය, විහාරය සංවර්ධනය කිරීමට එහි ප්‍රතිඵලයක් වශයෙන් උපාලි කුමාරරත්නට පින් පිණිස සුනේත්‍රා කුමාරරත්න මහත්මිය ආධාරය විහාරාධිපති වල්පොල විජිත හිමියන්ට පරිත්‍යාග කරන ලදී.

‘බුදුසරණ’ පුවත්පතේ පළවු පුවත බැලීමෙන් අනතුරුව සුනේත්‍රා මහත්මිය එම ගරාවැටෙන විහාරය සංවර්ධනය කිරීමට උරදීම මහා පින්කමක් බව කියයි.

එයට සමගාමීව දසතින්ම ආධාර ගලාඑන්නට පටන්ගෙන ඇත.