Print this Article


කොටගෙදර සඟමිත් පෙරහර පෝදා

කොටගෙදර සඟමිත් පෙරහර පෝදා

මඩපාත කොටගෙදර ශ්‍රී ගංගාරාම පුරාණ විහාරස්ථානයේ දායක සභාවේ මෙහෙයවීමෙන් ශ්‍රී ජිනරතන දහම් පාසලෙහි සිසු දරුවන්ගේ මූලිකත්වයෙන් පවත්වනු ලබන මහා සංඝමිත්තා පෙරහර පොහෝ දින දවල් 1ට විහාරස්ථානයෙන් ආරම්භ වී වීදි සංචාරය කෙරේ.