Print this Article


කළුබෝවිල සංඝමිත්තා පෙරහර 17 දා

කළුබෝවිල සංඝමිත්තා පෙරහර 17 දා

දෙහිවල කළුබෝවිල හත්බෝධි රජ මහා විහාරයේ වාර්ෂික ශ්‍රී සංඝමිත්තා පෙරහර දෙසැම්බර් 17 වන දා කනවරැල්ලේ කස්සප හිමියන්ගේ අනුශාසනා පරිදි වීදි සංචාරය කෙරේ.