Print this Article


මාකඳුරේ සංඝමිත්තා පෙරහර

මාකඳුරේ සංඝමිත්තා පෙරහර

ගෝනවිල (වයඹ) මාකඳුර ශ්‍රී සරණංකරාරාමය වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන සංඝමිත්තා පෙරහර උඳුවප් පුර පසළොස්වක පොහොය දින පස්වරුවේ වීථි සංචාරය කෙරේ.

ශ්‍රී සරණංකරාරාමාධිපති ශ්‍රාස්ත්‍රවේදී පොල්ගම්පොළ පියනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන්, විශාකා කුළඟන සමිතිය විහාරස්ථ දායක සභාව, සරණංකර දහම් පාසල අනුග්‍රාහකත්වයෙන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මෙවර ද මෙම පෙරහර පැවැත්වෙනුයේ තිස් නව (39) වැනි වරටය.