Print this Article


සූවිසි විවරණය නෘත්‍ය පූජාවක් අපේගම පරිශ්‍රයේ දී

සූවිසි විවරණය නෘත්‍ය පූජාවක් අපේගම පරිශ්‍රයේ දී

“සූවිසි විවරණය” නෘත්‍ය පූජාවක් මෙම 12 වන දා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී රාත්‍රී 8 සිට පසුදා පහන්වනතුරු රන්වල බලකාය මගින් සංවිධානය කර ගිරාගම සෞන්දර්ය අධ්‍යාපන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නර්තන අංශයේ අංශාධිපති, සුනිල් බණ්ඩාර දෙහිමඩුව මහතා ඇතුළු දෙහිමඩුව පරපුරේ ශිල්පීන් විසින් එය ඉදිරිපත් කරති. සහන් රන්වල ඇතුළු රන්වල පදනම එය මෙහෙයවනු ලැබේ.