Print this Article


දිනමිණ ගම් නගර චාරිකා යටතේ බුදුසරණ රත්නපුර ධර්ම දේශනාවෙන්...

බොදු පුවත් (ඡායාරූප)
 

රත්නපුර බෝධිරාජාරාමයේ දී පැවැති ධර්ම දේශනාව සඳහා මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමියන් වැඩම කර වූ අවස්ථාව.
 

රත්නපුර බෝධිරාජාරාමාධිපති සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති මාවෙල සිරිසුමන හිමියන් විසින් පිළිගැනීමේ අනුශාසනාව පැවැත්වූ අවස්ථාව.
 

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ මාධ්‍ය ලේකම් උපුල් සෙනෙවිරත්න මහතා දේශකයාණන් වහන්සේ වෙත අටපිරිකර පූජා කළ අවස්ථාව.
 

ධර්ම දේශනා මාලාවේ සැදැහැති දායකත්වය දරන "සප්තමි" හඳුන්කූරු ආයතනයේ වෙළෙඳ කළමනාකාර අනිල් ප්‍රනාන්දු මහතා විසින් දැහැත් වට්ටිය පිළිගන්වා ගෞරවණීය දේශකයන් වහන්සේට ආරාධනා කරන ලදී.

දහම් දෙසුමට සහභාගි වූ පිරිසෙන් කොටසක්